⚠️ Urgent: Required DNS Update for Your Website (Sinhala)

  • Monday, 25th May, 2026
  • 05:02am

හිතවත් පාරිභෝගිකයාණෙනි,

අපගේ Hosting ජාලයේ මේ වන විට හදිසි නඩත්තු කටයුත්තක් (Urgent Security & System Maintenance) සිදුකරමින් පවතියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපගේ ප්‍රධාන Name Servers යාවත්කාලීන කර ඇත.

ඔබගේ වෙබ් අඩවිය අඛණ්ඩව සහ ආරක්ෂිතව ක්‍රියාත්මක වීම තහවුරු කර ගැනීම සඳහා, කරුණාකර ඔබ Domain එක මිලදී ගත් ආයතනයේ (Domain Registrar) පාලක පැනලය වෙත ගොස් ඔබගේ Domain එකේ Name Servers පහත සඳහන් නව ලිපනයන් වෙත වහාම වෙනස් කරන්න:

New Nameserver 1: c1.hglk.link

New Nameserver 2: c2.hglk.link

*මෙම වෙනස් කිරීම සිදුකර සුළු වේලාවකින් (DNS Propagation කාලය තුළ) ඔබගේ වෙබ් අඩවිය ස්වයංක්‍රීයව යථා තත්ත්වයට පත් වනු ඇත.*

*ඔබ අප nameserver.lk වෙතින්ම Domains මිලදීගත් අයෙකුනම්, ඔබගේ DNS Settings අපවිසින් මේ මොහොතේදී යාවත්කාලීන කරමින් සිටී* - DNS Propagation අවසන් වූ වහාම ඔබගේ වෙබ් අඩවි ස්වයංක්‍රීයව යථා තත්වයට පත්වනු ඇත.

සිදුවූ තාවකාලික බාධාව පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටින අතර, මේ සඳහා කිසියම් සහයක් අවශ්‍ය නම් කරුණාකර අපව Support ticket හරහා සම්බන්ධ කරගන්න.

ස්තූතියි
Nameserver.lk

« Back
Loading...